15 Aug කැළණි වැලි නෙළුම
හෝර්ටන් තැන්නේ පුංචි පුංචි දිය සීරා එකතු වී මහා ගංගාවක් නිර්මාණය විය. ඒ කැළණි මිටියාවතින් ගලා යන කැළණි ගංගාවයි. කොළඹ දිස්ත්‍රික්කයේත් ගම්පහ දිස්ත්‍රික්කයේත් මායිම් සලකුණු කරමින් කැළණි ගං මෝදර කොළඹ මහා ආර්ථික කේන්ද්‍රස්ථානයේ මුහුණට මුහුණ බලා සිටියි...